How to reset Smart Phone without FRP Lock…

ඔන්න අද කියලා දෙන්න යන්නේ Android පැත්තට වැදගත් දෙයක් මේක සමහර කට්ටිය දන්නවා එත් ගොඩක් කට්ටිය දාන්නේ නැති දෙයක් … FRP Lock ගැන “FRP”  කියන එකේ තේරුම තමා  Factory Reset Protection මෙම FRP Lock විශේෂාංගය Android OS 5.1 Lolipop  සිට ඉහල Android OS සඳහා google සමාගම විසින් ඔබේ දත්ත සහ Device එකේ ආරක්ෂාවට හදුන්වාදී ඇත..
ව්ව්ව්
අපිට අපේ ෆෝන් එකේ os එකේ ප්‍රශ්නයක් ආපුහාම අපි ෆෝන් එක reset කරනවා ඊට පස්සේ තමා අපි දන්නේ ෆොනේ එකට log වෙන්න බැහැ අපි ෆෝන් එකට දීලා තිබ්බ Google Account එක ඉල්ලනවා password එකත් එක්ක අපි ඉතින් ඕක මතක තියා ගන්නේ නැහැනේ .. ඊට පස්සේ ඉතින් ෆෝන් shop එකේ අයියාගේ පිහිට තමා  ඉතින්  FRP Unlock කර ගන්න … Rs: 1000/= විතර යනවා වැඩේට ..
ඉතින් අපි වැඩේ අනා ගන්නේ නැතිව ගොඩ දාගන්න හැටි කියලා දෙන්න යන්නේ…ඒ කියන්නේ FRP lock වෙන්නේ නැතිව Reset කරන්නේ කොහොමද කියලා පොඩි සරල දෙයයි කරන්න තියෙන්නේ .. එහෙනම් වැඩේට බහිමු ..
එහෙනම් මුලින්ම Setting වලට යන්න …
ඊළගට Developer option on කර ගන්න … එක කරන්නේ  මෙහෙමයි .. About Device වල Build Number hold touch කර ගෙන ඉන්න එතොකොට Developer option on වෙනවා ..
Enable-developer-mode-in-android-lollipop
ඊළගට Developer option වල OEM Unlock tick එක on කරන්න …
OEM-Unlocking-Samsung-Galaxy-J5
Screenshot_2015-10-05-16-44-41
දැන් වැඩේ හරි ඔයාගේ  FRP off එකේ තියෙන්නේ   ඔනෑම වෙලාවක ෆෝන් එක factory reset කර ගන්න පුළුවන්…..
දැන් වැඩේ  හරිනේ .. ඊලග post එකෙන් කියලා දෙන්නම් කොහොමද FRP Lock වුන ෆෝන් එකක් Unlock කර ගන්නේ කියලා අපිම එකත් ගේමක් නැහැ … මොකද FRP Unlock කරන්න Rs: 1000/= විතර ගන්නවා …shop එකකින් unlock කරන්න ගියාහාම සතයක්වත් යන්නේ නැතිව unlockකරන හැටි කියලා දෙන්නම් ඊළඟ පොස්ට් එකෙන් අපිත් එක්ක සෙට් වෙලා ඉන්න දිගටම .. පොස්ට් එක වැදගත් කියලා හිතනවානම් යාලුවන්තත් බලන්න share කරන්න …

Comments

Popular posts from this blog

Download Driver for Dell Inspiron 5523