සෝනි එරික්සන් / සෝනි ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු


                     අද මන් දෙන්නම් වටිනා කියන දෙයක් . එ තමා මේ සොෆ්ට්වෙයා ගහන විදිය ගැන මේ ෆෝන් වලට . ෆෝන් වලට කිව්වේ සෝනි එරික්සන් ඉස්සර කාලේ ඉදන් මේ දැන් අලුත් ෆෝන් දක්වා ගහන්න පුලුවන් . සරලව කිව්වොත් පැරණි සෝනි එරික්සන් ෆෝන් { ෆෝන් මොඩ්ල් කිහිපයක් පමණයි තින්නේ ) වල ඉදන්  - සෝනි එස්පෙරියා ඉසෙඩ් වන් හරි ටු හරි අලුතෙන් එන හැම එකකටම  පුළුවන් . අපිට මේකට ඕනා කරන්නේ පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් . එක සෝනි එකෙන්ම  අපිට දෙනවා . අමුතුවෙන් හොයන්න දෙයක් නෑ






ඩව්න්ලෝඩ් කරගන්න 

මේකන් ෆෝන් එක ඔන් වුනත් / නැතත් සොෆ්ට්වෙයා ගහන්න පුළුවන් . තේරුම් ගන්න ඒ  අපහසුවක්  නෑ . තේරුම් ගන්න පට්ට ලේසි / සරලයි

හැබැයි මේ වැඩේ කරනකොට ෆෝන් එකේ සියලුම දේවල්  මැකී යනවා

සරලම ස්ටෙප් ටිකක් තින්නේ සෙටප් එක ඉස්සරහට ඉස්සරහට යනකොට කරන විදිය නිකම්ම හිතා ගන්න පුළුවන්


  • හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ඕන කරනවාමයි 

  • අනිත් එක ෆෝන් එක සෙටප් එකෙන් කියන වෙලාවට හරියට කනෙක්ට් කරගන්න ඕනා ( ෆ්ලෑෂ් මොඩ් එකෙන් ) 

ඔබේ දුරකතනයට සිදු වන අලාබ හානි ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත 

Comments

Popular posts from this blog

Download Driver for Dell Inspiron 5523